
Ada Derana Prime Time News Bulletin 6.55 pm – 2022.03.06
අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය – 2022.03.06
0:00 – සිරස්තල | Headlines
01:55 – හෙටත් පැය හත හමාරක විදුලි කප්පාදුවක් | Seven and a half hour power cuts for several areas tomorrow
07:41 – ගෑස් නැවතත් අර්බුදයක | Sri Lanka facing another LP gas shortage?
10:35 – ජනපති හා ශ්‍රීලනිප අතර සාකච්ඡාවක් අනිද්දා | President to hold talks with SLFP next week
12:55 – ස.ජ.බ සහ ජේ.වී.පි ආරාධනා පිළිගන්නේ නෑ – වාසුදේව | Will not accept SJB and JVP invitations – Vasudeva
14:46 – ගම්මන්පිල තමන්ගේ ඇමතිකම හැර අනෙක් සියලු ඇමතිකම් කළා – රෝහිත අබේගුණවර්ධන | Gammanpila did all minister posts except his own – Rohitha
17:57 – මගේ ආණ්ඩුවක් යටතේ ඉන්ධන ලැබෙනවා – සජිත් | Sajith says fuel issues will be resolved under SJB govt
19:19 – කොටපිටියේ රාහුල හිමිගෙන් ආයාචනයක් | Ven. Kotapitiya Rahula Thero’s request to all political parties and leaders
21:13 – පාසල් යළි හෙට සිට | Schools to reopen tomorrow following closure for A/Ls
23:33 – පොලීසියේ කැපිලි මැද මෙරට පළමුවරට නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ කාන්තාවෝ | On Topic with Hasitha Wijewardena
26:55 – පුවත් කෙටියෙන් | News In Brief
This video was uploaded for news reporting purposes…
Watch More Video – http://goo.gl/2QWjSA
#adaderana #derananews #derana655pmnews #news #srilanka #live
Read More