
Ada Derana Prime Time News Bulletin 6.55 pm – 2022.03.08
අද දෙරණ 6.55 ප්රධාන පුවත් විකාශය – 2022.03.08
0:00 – සිරස්තල | Headlines
02:07 – ඩොලරය ඉහළ යෑමට හේතුව? | Why Sri Lanka devalued rupee to Rs. 230 per USD?
11:04 – නියෝජිතයාටත් නැති වුණු ගෑස් | People afflicted by LP gas shortage
14:53 – රත් වූ ඉන්ධන පෝලිම | People on fuel queue protesting near filling station
18:17 – තනතුර පමණක් නොවෙයි ජීවිතය වුණත් අත්හරිනවා – ජයන්ත සමරවීර | Ready to give up life, not just the post – Jayantha Samaraweera
20:37 – දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියා නම් අදටත් ප්රබල ඇමතිවරයෙක් – උදය ගම්මන්පිල
23:32 – විමල්ට සහ ගම්මන්පිලට විනයක් නැති බව තිස්සකුට්ටිආරච්චි කියයි | Tissa Kuttiarachchi says Gammanpila and Wimal have no discipline
26:51 – ජනපති සහ අගමැති එකඟ වුණා – මෛත්රී කියයි | President and PM agreed to convene all-party conference – Maithripala
29:01 – රට වහන්න කියපු අය ඔබ වෙනුවෙන් පෙනී සිටියේ නෑ – මහින්ද රාජපක්ෂ | Let’s work patiently during this difficult time – PM
31:55 – ලංකාවේ දිරිය කතුන් | Stories of fearless Sri Lankan women who triumphed in life
34:03 – පුවත් කෙටියෙන් | News In Brief
This video was uploaded for news reporting purposes…
Watch More Video – http://goo.gl/2QWjSA
#adaderana #derananews #derana655pmnews #news #srilanka #live
Read More